චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් හෙට මෙරටට

Share

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් හෙට මෙරටට ලැබීමට නියමිත අතර ඒ අනුව මේ දක්වා මෙරටට ලැබුණු සමස්ත සයිනොෆාම් මාත්‍රා ගණන ලක්ෂ 91 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාල එන්නත් මාත්‍රා තොගය දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක බෙදාහැරීමට නියමිතයි.

Read more

Local News