සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 20ක් රැගත් යානා දෙකක් අද අලුයම දිවයිනට පැමිණෙයි

Share

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් රැගත් ගුවන් යානා දෙකක් අද අලුයම මෙරටට පැමිණ තිබෙනවා. අදාල එන්නත් තොගය දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක බෙදා හැරීමට නියමිතයි.

තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 36ක් ඉදිරි සති දෙක තුල මෙරටට ලැබීමට නියමිතයි.

Read more

Local News