ICC යෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්

Share

ICC යෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට 20% ක දඩයක් නියම කර තිබෙනවා. ඒ ඉන්දියාව සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙදී නියමිත කාලයට පන්දු නොයැවීමට අදාලවයි.

Read more

Local News