නිරෝධායන රීති කැඩූ 151ක් අත්අඩංගුවට

Share

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් ඊයේ (25) දිනයේ කටයුතු කළ පුද්ගලයින් 151 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 52,154කි.

Read more

Local News