ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට

Share

අද (27) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර තිබේ.

කොළඹ, කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව එලෙස ඉවත් කර ඇත.

Read more

Local News