අමෙරිකාවේ මුඛ ආවරණ පැලඳීමේ මාර්ගෝපදේශනය සංශෝධනය කරයි

Share

අමෙරිකාවේ කොවිඩ් අවදානම ඉහළ යෑම හේතුවෙන් ආරක්ෂිත මුඛ ආවරණ පැලඳීමේ මාර්ගෝපදේශනය සංශෝධනය කර තිබේ.

අවදානම වැඩිම ප්‍රාන්තවල වෙසෙන කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පුද්ගලයන්ද ගෘහස්ථ ස්ථානවලදී මුඛ ආවරණ පැලඳිය යුතුය.

Read more

Local News