උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් අද සිට මාර්ගගත ක්‍රමයට

Share

උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් අද (02) සිට මාර්ගගත ක්‍රමයට ලබාදීම ආරම්භ කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

ජංගම දුරකථන සහ පරිගණක භාවිත කරමින් එම සහතිකවල පිටත් ඉල්ලුම් කිරිමේ හැකියාව පවතින අතර විසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතා කරමින් ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැකි වේ.

Read more

Local News