විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් එන්නත ලබාගනී

Share

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ තමාට කොවිඩ් ආසාදිතව සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබාගැනීමට කටයුතු කළ බවයි.

Read more

Local News