ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 200 පනියි

Share

ලොව පුරා කොරෝනා ආසදිතයින් සංඛ්‍යාව මිලියන 200 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනයේ පමණක් ලොව පුරා රටවලින් නව කොරෝනා ආසාදිතයන් 5 97,114ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව ගෝලීයව වාර්තා වන කොවිඩ් ආසාදතයින් සංඛ්‍යාව 200,301,683 ලෙස ඉහල ගොස් තිබෙනවා.

වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර දෙවනුවට වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

Read more

Local News