ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇඳන් ධාරිතාව ඉක්මවා යයි

Share

ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇඳන් ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ඇඳන් පහසුකම් නොමැතිවීමෙන් බොහෝ දෙනෙකු බිම සහ ඉඩ තිබෙන සෑම තැනකම රැඳී සිටින අයුරු දැකගත හැකි බවයි පැවසෙන්නේ.

Read more

Local News