කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් රෝහල් කිහිපයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

Share

කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් දිවයින පුරා රෝහල් කිහිපයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

කොවිඩ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කිරීම මිට ප්‍රධාන හේතු ලෙස ඔවුන් පෙන්වා දෙනවා.

Read more

Local News