නිරෝධායන නිතී කැඩූ 123ක් පොලිස් අත්අඩංගුවට

Share

නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 123 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 53,266 ක් බවයි පොලිසිය සදහන් කරන්නේ.

Read more

Local News