බෝට්ටුවකින් ගඟක් තරණය කර මනාලියගේ නිවසට යන අතරමගදී මනාලයා ඇතුළු පිරිසකට අකුණු සැර වදී

Share

බෝට්ටුවකින් ගඟක් තරණය කර මනාලියගේ නිවසට යන අතරමගදී මනාලයා ඇතුළු පිරිසකට අකුණු සැර වැදී තිබෙනවා. එහිදී අකුණු සැර වැදීම් හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

බංග්ලාදේශයේ මංගල උත්සවයක් අතරතුර මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

Read more

Local News