ඉරානයට නව ජනපතිවරයෙක් තේරී පත්වෙයි

Share

ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රහිම් රයිසි දිවුරුම් දී තිබෙනවා. කෙසේ වෙතත් නව ජනපති දැඩි මතධාරියෙක් පුද්ගලයෙක් ලෙස ප්‍රකට බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

නව ජනපතිවරයාගේ තේරී පත්වීමත් සමග ඉරානයේ විදෙස් ප්‍රතිපත්තියේ වෙනසක් දක්නට ලැබෙනු ඇතැයි දේශපාලන විචාරකයින් සදහන් කරනවා.

Read more

Local News