රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

Share

රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සේවයට අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණක් කැදවීමට හා එමෙන්ම එකවර කැඳවන සේවකයින් ප්‍රමාණය තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරේ.

Read more

Local News