එන්නත් ලබාගෙන නොමැති අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට එන්නත්කරණය සිදුකරනු ලබන ඕනෑම ස්ථානයකින් එන්නත ලබාගැනීමට අවස්ථාව

Share

එන්නත් ලබාගෙන නොමැති අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට එන්නත්කරණය සිදුකරනු ලබන ඕනෑම ස්ථානයකින් එන්නත ලබාගැනීමට අවස්ථාව හිමිවන බව රජය පවසනවා.

ඒ අනුව දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම එන්නත් මධ්‍යස්ථානයකින් මේ වන විට කිසිදු එන්නතක් ලබාගෙන නොමැති අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට එන්නත් ලබාගත හැකි බවයි පැවසෙන්නේ.

Read more

Local News