විශේෂ පාර්ලිමේන්තු දින දෙකක් ප්‍රකාශයට පත්කර තිබේ

Share

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අවස්ථාවක් ලබාදීමට මෙලෙස විශේෂ දින දෙකක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව සැප්තැම්බර් මස 6 වනදා සහ 27 වනදා විශේෂ දින දෙකක් ලෙස පාර්ලිමේන්තුව රැස්වනු ඇත.

Read more

Local News