නවසීලන්තයේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස් හෘදයාබාධයකට හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට

Share

නවසීලන්තයේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස් හෘදයාබාධයකට ලක්වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ඔහු සිඩ්නි නගරයේ රෝහලක සැත්කමකට භාජනය කර ඇති බවයි පැවසෙන්නේ.

Read more

Local News