ඇෆ්ගනිස්ථාන වැසියන් දහස් ගණනක පිරිසක් බ්‍රිතාන්‍යයට

Share

ඇෆ්ගනිස්ථාන වැසියන් දහස් ගණනක පිරිසකට බ්‍රිතාන්‍යයේ පදිංචිය ලබාදීමට පියවර ගන්නා බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරනවා. කැනඩාව ද ඇෆ්ඝන් සරණාගතයින් පිළිගැනීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.

Read more

Local News