තවත් නගර කිහිපයක සියලු වෙළෙද සැල් වැසේ

Share

තවත් දිස්ත්‍රික්ක දෙකක නගර කිහිපයක සියලු වෙළෙද සැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කය තුල ද කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා ලබන 20 වෙනිදා සිට 25 වෙනිදා දක්වා කිලිනොච්චි නගරය වසා දැමීමට එම නගරයේ වෙළෙද සංගමය සදහන් කරනවා.

අනුරාධපුර නගරයේ ද වෙළෙද සැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

Read more

Local News