ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව අගෝස්තු 16 වන දින සිට 2021 සැප්තැම්බර් මස 15 වන දින දක්වා මාසයක කාලයක් වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත් හිටුවා තිබෙන බවයි පැවසෙන්නේ.

Share

Read more