ලබන සඳුදා දින සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මේ අතර අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.
Share
Read more