ආසාදිතයින් 2,186ක් සුවය ලබයි

Share

අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,186ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 318,714ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News