අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් සහන මල්ලක් සතොසෙන් හෙට සිට

Share

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් සහන මල්ලක් රුපියල් 1998 මුදලකට සතොස හරහා online oder කිරීම මගින් ගෙන්වා ගැනීමට අවස්ථාව හිමි වන බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා.

1998 අංකය ඇමතීම මගින්ද මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් සහන මල්ල සතොස හරහා නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.

Read more

Local News