සංචාරක දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 02 වෙනිදා සිට සජීවීව සියත tv ඔස්සේ

Share

ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකාව අතර ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 02 වෙනිදා සිට සජීවීව සියත tv තුලින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ඔබට නැරඹීමට අවස්ථාව හිමි වනවා.

පසුගියදා පැවැත්වූ ඉන්දීය තරගාවලියේදී ද මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ සියත අප නාලිකාව වන අතර එම ජයග්‍රාහී මාධ්‍ය මෙහෙවර මෙම තරගාවලිය සදහා ද අප ලබාදීමට කටයුතු කරන අතර ඒ සදහා එක් වන ලෙස ක්‍රීඩා ලෝලී ඔබට අප ආරාධනා කරන්නෙමු..

Read more

Local News