ඖෂධ වර්ග 60කට අදාළව ගැසට් නිවේදනයක්

Share

ඖෂධ වර්ග 60කට අදාළව උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඖෂධීය නාමය යටතේ ප්‍රබලතාව අනුව උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

Read more

Local News