හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

Share

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි.

මිය යන විට ඒ මහතා 65 වන වියේ පසුවූවා..

Read more

Local News