පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද සිට ඇරඹේ

Share

2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වන අතර මෙම උළෙල සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් එක්ව මෙම ක්‍රීඩා උළෙල සදහා එක්වෙනවා.

Read more

Local News