ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලංකාගමට

Share

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලංකාගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය මිලිමීටර් 117 ක්. ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව , මධ්‍යම පළාත සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ අංශ නිවේදනය කරනවා.

Read more

Local News