ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වන සංඛ්‍යාවේ 40% ක වැඩිවීමක්

Share

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වන සංඛ්‍යාවේ 40% ක වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා.

මේ වන විට ලොව සෙසු රටවල් වල කොරෝනා ආසාදිතයින් වාර්තා වීම යම් අඩුවීමක් දක්නට ලැබුනද ශ්‍රී ලංකාව තුල වැඩි වීමක් පෙන්නුම් කරන බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ.

Read more

Local News