නයිජීරියාවේ ටෙජීනා පළාතේ පිහිටි පාසලකින් පැහැරගත් ළමුන් පිරිසක් නිදහස් කෙරේ

Share

නයිජීරියාවේ ටෙජීනා පළාතේ පිහිටි පාසලකින් පැහැරගත් ළමුන් 136 දෙනෙකු නිදහස් කිරීමට පැහැරගත් තුවක්කුකරුවන් පියවර ගෙන තිබෙනවා. තුවක්කුකරුවන්භාරයේ සිටියදී ළමුන් 06 දෙනෙකු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ..

කප්පම් ලබාගැනීමේ අරමුණෙන් මෙම ළමුන් ඔවුන් විසින් පැහැරගෙන ගොස් තිබුණා.

Read more

Local News