ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 581ක් පොලිස් අත්අඩංගුවට

Share

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 581ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා අත් අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් ගණන 61, 587 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News