ආසාදිතයින් 14,394ක් සුවය ලබයි

Share

ආසාදිතයින් 14,394 සුවය ලබා තිබෙන අතර ඒ අනුව මේ දක්වා පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව අද 371,992ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. .

Read more

Local News