වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් අද සහ හෙට

Share

වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් අද සහ හෙට ගෙවීම සදහා තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘතව තැබෙන බව නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා සදහන් කරනවා.

ඒ අනුව ඒ සදහා පැමිණෙන පුද්ගලයින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලට අනුගතව තැපැල් කාර්යාල වෙත පැමිණෙන ලෙස ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටිනවා.

Read more

Local News