බදියුදීන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා යළි සැප්තැම්බර් 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

Read more

Local News