ආසාදිතයින් 2,060ක් සුවය ලබයි

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,060 දෙනෙකු අද දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරටදී සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 376,216ක්.

Read more

Local News