දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද

Share

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද දිවා රාත්‍රී තරඟයක් ලෙස ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 2.30.ටයි.

ක්‍රීඩා ලෝලී ඔබට මෙම තරගය සියත TV ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථාව හිමි වෙනවා.

Read more

Local News