දිවයිනේ සෑම රෝහලකම දෛනිකව ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යගෙන් නිලධාරීන්ට උපදෙස්

Share

දිවයිනේ සෑම රෝහලකම දෛනිකව ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යගෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා. ඒ අනුව සෑම කොරෝනා රෝගියෙකුටම හිඟයකින් තොරව ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

Read more

Local News