නිරෝධායන ඇඳිරි නීතිය දිර්ඝ කරයි ද ? නැද්ද ? තීරණය හෙට

Share

මේ වන විට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දිර්ඝ කරනවා ද නැද්ද යන්න, හෙට තීරණය කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිත කොවිඩ් – 19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායෙදී.

Read more

Local News