උතුරු කොරියාව මාත්‍රා මිලියන 3ක එන්නත් ප්‍රදානය ප්‍රතික්ෂේප කරයි

Share

කොරෝනා වෛරසය ලොව පුරා රටවල් අතර ව්‍යාප්ත වී තිබෙන පසුබිමක එකදු කොරෝනා ආසදිතයෙකු උතුරු කොරියාවෙන් වාර්තා වී නොමැත.. කෙසේ වෙතත් කොවැක්ස් පහසුකම යටතේ ලැබීමට නියමිතව තිබූ මාත්‍ර මිලියන 03ක එන්නත් තොගය එන්නත් හිඟ වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින රටකට ලබා දෙන ලෙස උතුරු කොරියාව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

Read more

Local News