කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Share

සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබෙන අතර එහිදී ද නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

තරගය සජීවීව සියත TV තුලින් නැරඹිය හැකිය..

Read more

Local News