පාසල් සිසුන්ට ෆයිසර් එන්නත්

Share

වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් ඛාණ්ඩවල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකි බව අද පැවති කොව්ඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී සදහන් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. මේ අනුව එන්නත්කරණ වැඩපිලිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන බව පැවසෙනවා.

Read more

Local News