පිට පළාත්වල සිට කොළඹ දිස්ත්‍රික්කයට එළවළු ප්‍රවාහනය සඳහා විශේෂ වැඩපිළිවෙළක්

Share

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

Read more

Local News