ගිනී රාජ්‍යයේ හමුදාව එරට පාලන බලය අත්පත් කරගනි

Share

ගිනී රාජ්‍යයේ හමුදාව එරට පාලන බලය අත්පත් කරගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අනුව කුමන්ත්‍රණයෙන් පසු හමුදාව රජය විසුරුවා හරින බව පවසා නැවත දැනුම් දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

කෙසේ වෙතත් කලාපීය හා ජාත්‍යන්තරය දැඩිව හෙළා දැක ඇති අතර එ.ජා. මහලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ජනාධිපතිවරයා වහාම නිහස් කරන ලෙසයි.

Read more

Local News