ඇෆ්ගනිස්ථාන නව රජයේ නායකයා ලෙස මුල්ලාහ් බරාදාර් පත් කෙරේ

Share

ඇෆ්ගනිස්ථාන නව රජයේ නායකයා ලෙස මුල්ලාහ් බරාදාර් පත් කර තිබෙනවා. ඒ බව තලෙයිබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

තලෙයිබාන් සංවිධානය කාබුල් නුවර එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානියා සමග පැවති සාකච්ඡාවකදී ආධාර බෙදාහැරීමේ සහ මානුෂීය සහන සේවා කටයුතු සිදු කෙරෙන ආකාරය පිලිබදව කතිකා කර තිබෙන අතර එහිදී තලෙයිබාන් සංවිධානය පවසා ඇත්තේ මානුෂීය සහන සේවා කටයුතුවල නිරත සේවකයින්ගේ ආරක්ෂාව සහතික කරන බවටටයි.

Read more

Local News