ඇෆ්ගනිස්ථානය, ඉස්ලාමීය එමිරේට් රාජ්‍යයක් ලෙස නම් කර තිබෙනවා. ඒ එරට නව අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කරමින්. මේ අනුව නව කැබිනට් මණ්ඩලය පුරුෂයින් 22 දෙනෙකුගෙන් පමණක් සමන්විත වනවා.
එහිදී කාන්තා කටයුතු අමාත්‍යාංශය මුළුමනින්ම අහෝසි කර තිබෙනවා.
Share

Read more