රුපියල් කෝටි 02ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ සැකකරුවෙකු වත්තල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී STF අත් අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 666 ක් සිය භාරයට ගෙන තිබෙනවා.
Share
Read more



