බොබ් මාලි අත්අඩංගුවට

Share

මත්ද්‍රව්‍ය ජාවරම් කිරීමේ සිද්ධියකට පොලීස් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි චමින්ද තාබෘෘ නොහොත් බොබ් මාලි නැමති සැකකරුව ඇල්පිටිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News