ඇෆ්ගනිස්තානය හෙවත් ඉස්ලාමීය එමිරේටය වෙත චීනයෙන් ඩොලර් මිලියන 22ක ආධාරයක්

Share

ඇෆ්ගනිස්තානය හෙවත් ඉස්ලාමීය එමිරේටය වෙත චීනයෙන් ඩොලර් මිලියන 22ක ආධාරයක් ප්‍රදානය කිරීමට පියවර ගෙන තිබෙනවා. තලෙබාන් සංවිධානය විසින් නව රජයක් පිහිටුවීම පිලිබදව චීනයේ ප්‍රංශසාව හිමිව තිබෙනවා.

Read more

Local News