තවත් ආසාදිතයින් 18,147ක් සුවය ලබයි

Share

කොවිඩ් – 19 වෛරසය වැලදී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 18,147 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල් වලින් තිබෙන අතර ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 408,116ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News